0

මොකක්ද මේ SQL

SQL එහෙමත් නැත්තම්  Structured Query Language කියන එක බාවිතා කරලා තමා අපි අපිට ඕන කරන ඩේටාබේස් එකක් හදාගන්නේ ඇත්තටම කීවොත් මේක පරිගණක දත්ත පද්ධති ක්‍රමලේඛනය සදහා යොදාගන්න පරිගණක බාශාවක්
ඩේටාබේස් කීවහම ඉතින් ගොඩක් තියනවනේ බලන්න මොනවද මේවගෙන් දන්නේ කියලා
MySQL, SQL Server, Access, Oracle, Sybase, DB2
මේවාගේ වැඩ කරද්දි මේවා අතර පොඩි පොඩි වෙනස්කම් තියනවා ඒත් අපි මුලික දේ දන්නවනම් අපිට අමාරුවක් නැතුව වැඩ කරගන්න පුලුවන්

අපි බලමු මේකට මොකද කරන්න පුලුවන් කියලා
අපිට මේ කියන SQL යොදාගෙන ඩේටාබේස් එක්කට ඩේටා දාන්න,ගන්න,එඩිට් කරන්න,ඩිලීට් කරන්න,වීව්ස් හදන්න,ප්‍රොසිඩ්යර්ස් හදන්න වගේ කරන්නත් පුලුවන් තව පොඩි වැඩක් තියනවා ඔය හැකර්ලා කියලා කට්ටියක් ඉන්නේ ඔන්න ඔය කට්ටියත් මේක යොදාගෙන වෙබ්සයිට් හැක් කරනවා  අපි ඉස්සරහට බලමුකෝ ඔක්කොටම කලින් මේකේ වැඩ ටික ඉගෙන ගෙන ඉමු


0 comments:

Post a Comment

Back to Top