0

අද තමා දවස ;)


මගේම කියලා පොඩි බ්ලොග් කට්ටක් පටන්ගන්න හිතිලා ගොඩක් කල් ඒත් ඉතින් කොහෙන්ද වෙලාවක් ? වෙලාවනම් ඕන තරම් ඇත්තම සීන් එක කම්මැලිකම ඔන්න අන්තිමට හිත හදාගෙන කොහොම හරි අද පටන්ගන්නවා කියලා පටන්ගත්තා 2013-01-09 ඔක්කොම නපුරු ඉලක්කම් ටිකක් මොනවා කරන්නද ඉතින්.....අද කොල්ලා ඉන්ටව් එක්කට ගියා ඇසෝසියේට් ප්‍රොඩක්ෂන් කොලිටි චෙකර් හික්ස්...... උදේම ගිහින් හොද කට්ටක් කාලා කොටුවේ පොඩි රවුමකුත් දාල ගෙදර ආවා...එහෙනම් ඉතින් මට පුලුවන් වෙලාවට පොඩි පොඩි ජිරිබිරිස් ටිකක් බ්ලොග් එකට දාන්නම් එහෙනම් අපි ගියා
ජය ශ්‍රී

0 comments:

Post a Comment

Back to Top